STOCKPILE සැපයුම්කරුවන් සඳහා

අතහැර නොගන්න කිසිදු ව්‍යාපෘති අවශ්‍යතාවන්
නැවත කවදාවත්.

Stockpile හට අවශ්‍යතාවයක් ලැබුණු විට, අපි ඒවා ඔබේ නිෂ්පාදනවලට ගැලපෙන පරිදි පෙරහන් කර, ඉල්ලීම කෙලින්ම ඔබ වෙත එවන්නෙමු, එවිට ඔබට තවදුරටත් වටිනා කාලය සහ සම්පත් නාස්ති කිරීමට සිදු නොවේ.

කොටේශන් ක්ශනිකව සබ්මිට් කර්න්න.

ඔබේ විශේෂත්වයට ගැලපෙන පරිදි සියලුම ගැනුම්කරු අවශ්‍යතා පෙරහන් කර ඇති අතර එමඟින් ඔබේ කාලය ඉතිරි වේ. විශේෂ මිල ගණන් සමඟ හොඳම නිෂ්පාදනය යෝජනා කර සලකා බැලීම සඳහා ගැනුම්කරුවන්ට ඉදිරිපත් කරන්න .

මිල ගණන් ඵලදායී ලෙස සාකච්ඡා කරන්න

සාකච්ඡා මත පදනම්ව ඕනෑම සංශෝධන ගණනක් ඉදිරිපත් කරන්න. වට්ටම් සහ විශේෂ දීමනා පහසුවෙන් කළමනාකරණය කරන්න.

අලෙවිය අවසන් කරන්න

ඇණවුමක් ඉදිරිපත් කළ පසු, ඔබේ අභ්‍යන්තර ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලීම සඳහා ගැනුම්කරුගේ PO සත්‍යාපනය කරන්න. ඔබ ඇණවුම සකසන අතරතුර සේවාදායකයා යාවත්කාලීනව තබා ගන්න.





වෙන මොනවා ද?

ඔබේ ගැනුම් කරුවන් තෝරන්න

ඔබේ මිල ගණන් ආරක්ෂා කරන්න. ඔබේ නිෂ්පාදන සහ මිල ගණන් දැකිය හැක්කේ කාටද යන්න තෝරන්න. කොන්ත්‍රාත්කරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, උපදේශකයින්, හෝ සෑම කෙනෙකුම

ගනුදෙනු ගාස්තු නැත.

Stockpile ගනුදෙනු ගාස්තුවක් අය නොකරයි. ඔබේ ලාභ සියල්ලම ඔබේ ය.

සැපයුම්කරු තොරතුරු විශ්ලේෂන

Supplier Insights සබ්ස්ක්‍රය්බ් කර ඔබේ නිෂ්පාදන අතරින් වැඩිපුරම නරඹන ලද්දේ කුමක්ද, වෙළඳපල ඉල්ලුම සහ තවත් බොහෝ දේ පිළිබඳ විස්තර ලබා ගන්න

ඔබේ නිෂ්පාදන ප්රවර්ධනය කරන්න

නව නිෂ්පාදනයක් දියත් කරනවාද? අපගේ සතිපතා පුවත් පත්‍රිකාව හරහා එය ප්‍රවර්ධනය කර ගෘහ නිර්මාණ ශිල්පීන්, උපදේශකයින් සහ කොන්ත්‍රාත්කරුවන් වෙත කෙලින්ම ළඟා වන්න. වඩා හොඳ නිරාවරණයක් සඳහා එය අපගේ මුල් පිටුවේ දක්වන්න.

ප්‍රචාරණය කරන්න (ළඟදීම)

ඔබේ ඉලක්කගත ගැනුම්කරුවන් මෙතැනයි! ඔබේ නිෂ්පාදන ප්‍රචාරය කර ඔවුන් වෙත කෙලින්ම ළඟා වන්න.