Epoxy Flooring

Stockpile හි සැපයුම්කරුවන් විවිධ මෝස්තර සහ වර්ණයන්ගෙන් යුත් ඉපොක්සි බිම් ඇතුරිම් ආලෙපනය කීරීම සහ අවශ්‍ය අමුද්‍රව්‍ය අලෙවි කිරීම අගනා මිල ගණන් යටතේ ස්ථාපනය කරයි. මෙලෙස ඉපොක්සි ඇතිරූ බිම් වල සවිමත් බව සහ තදබදයට හොඳින් ඔරොත්ති දීම නිසා ලොරි සහ ෆෝක්ලිෆ්ට් වැනි අධික බරක් ඇති වාහන ගමන් කරන ස්ථාන සඳාහා ද, තෙල් හා රසායනික කාන්දුවීම් වලට ප්‍රතිරෝධී වීම සහ පහසුවෙන් පිරිසිදු කිරීමට ඇති හැකියාව නිසා නිෂ්පාදන කර්මාන්තශාලා හා වාහන අලුත්වැඩියා කරන ස්ථාන සඳහා ද, ඉහළ ග්‍රහණයක් ඇති, ලිස්සා නොයන මතුපිට නිසා ජිම්නාස්ටික්, බැඩ්මින්ටන් පිටි සහ පැසිපන්දු පිටි වැනි ක්‍රීඩාගාර සඳහා ද ඉපොක්සි බිම් බහුලව භාවිතා කෙරේ.

හයි-බිල්ඩ් ඉපොක්සි බිම් ඇතුරිම් නැතහොත් ස්ථර 3ක් සහිත ඉපොක්සි බිම් ඇතුරිම් යනු ඉපොක්සි බිම් ඇතුරිම් අතරින් ශක්තිමත් ම ක්‍රමයකි. මේය රෝලරයක් භාවතා කර ස්ථර 3ක් යෙදීමෙන් සකසනු ලබයි. මෙය ඉතාමත් ම අදික තදබදයක් සහිත ස්තාන වලට භාවිතා කිර්‍රිම විශාල පිරිවැයක් ඉතිරි කර ගැනීමට උපකාරී වේ.

ස්වයං-මට්ටම් කරන එපොක්සි බිම් ඇතුරිම් ලෙස හඳුන්වන මෙමගින් බාධාවකින් තොරව, සුමට මතුපිටක් නිර්මාණය කරන අතර එය ඉහළ-ග්ලොස් හෝ මැට් පෙනුමින් නිම කළ හැකිය. එය සිදු කරනු ලබන්නේ පළමුව ප්‍රයිමරයක් යෙදීමෙන් පසුව එය තනිවම ඒකාකාරව පැතිරෙන ස්වයං-මට්ටම් කරන ඉපොක්සි රෙසින් වත් කිරීමෙනි. හයි-බිල්ඩ් ඉපොක්සි බිම් ආලේපන හා සසඳන විට හා වඩාත් අනර්ග පෙනුමක් ලබා දෙන බැවින්, එය ව්‍යාපාර ස්තාන, ජිම් සහ නිවාස සඳහා පවා වඩාත් සුදුසුය.

ෆ්ලේක් චිප් බිම් සැකසීම සහ ලෝහමය එපොක්සි බිම් සැකසීම යන දෙකම ස්වයං-මට්ටම් කරන ඉෙපොක්සි නිමාවන් වර්ග වේ.

ෆ්ලේක් චිප් බිම් සැකසීම නිර්මාණය කරනු ලබන්නේ තෙත් කළ ස්වයං-මට්ටම් කරන ඉෙපොක්සි මත අලංකාර රටා පැතිරවීමෙන් පසු ඉලළින් ආරක්ෂාකාරී තවත් එක් ස්තරයක් මගින් සියල්ල මුද්‍රා තැබීමෙනි.

ලෝහමය ඉෙපොක්සි බිම් සැකසීම සිදුවන්නේ එකිනෙකට වෙන්ස් පාට මිශ්‍ර කල එපොක්සි එකිනෙකට එකතු කිරීමෙනි.

ත්‍රිමාණ ඉෙපොක්සි බිම් සැකසීම, යථාර්ථවාදී ත්‍රිමාණ පෙනුමක් නිර්මාණය කිරීම සඳහා ඉෙපොක්සි ස්ථර තුළ රූපයක් හෝ කුඩා මූලද්‍රව්‍ය ඇතුළත් කිරීම මගින් සිදු කෙරේ. එහි ප්‍රබල දෘශ්‍ය බලපෑම නිසා, එය නිවාසවල - විශේෂයෙන් මුළුතැන්ගෙයි සහ නාන කාමරවල - මෙන්ම සිල්ලර වෙළඳසැල්, සිනමා ශාලා, ළමා ක්‍රීඩා ප්‍රදේශ සහ තේමා උද්‍යාන වැනි වාණිජ අවකාශයන්හි භාවිතා වේ.


එපොක්සි බිම් ඇතුරිම් සඳහා වූ සැපයුම්කරුවන්:


  • Ext. 0129



.භාණ්ඩ වල වැඩිදුර විස්තර දැන ගැනීමට පහත අයිතම මත ක්ලික් කරන්න. අපගේ ක්ෂණික අංකය අමතා මිල ගණන් සාකච්ඡා කර ඔබේ ඇණවුම ලබා දීමට සැපයුම්කරුවෙකුට ඇමතීමට අව්ශ්‍ය නම් මෙම අංකයට අමතන්න 0114-222-555 
Shop By

Items 1-12 of 22

Set Descending Direction
Page
View as Grid List
  1. HB Epoxy Floor Coating 3 layer

    Rs. 275.00 Rs. 275.00
  2. HB+ Epoxy Floor Coating 4 layer

    Rs. 320.00 Rs. 320.00
  3. Epoxy Self Leveling Coat

    Rs. 750.00 Rs. 750.00
  4. Epoxy Countertop

    Rs. 1,450.00 Rs. 1,450.00
  5. Flake Chip Flooring

    Rs. 400.00 Rs. 400.00
  6. Pebble Wash Flooring

    Rs. 550.00 Rs. 550.00
  7. Spike Roller 18"

    Rs. 14,000.00 Rs. 14,000.00
  8. Colorchem Waterbase Epoxy Floor Paint

    Rs. 4,250.00 Rs. 4,250.00

Items 1-12 of 22

Set Descending Direction
Page
View as Grid List