MDF Boards

MDF Boards for Sale in Sri Lanka

භාවිතා කරන අවස්ථා සහ ප්‍රයෝජන

  • ගෘහ භාණ්ඩ, පැන්ට්‍රි, ඇඳුම් ආයිත්තම් කට්ටල සහ බිත්ති පැනල් සඳහා සුදුසුය.
  • රොබින් සහ ඩොන්ග්වා MDF ස්ථාවර ගුණාත්මක භාවයකින් යුක්තයි.
  • තීන්ත ආලේප කිරීම, ආවරණ කිරීම හෝ ලැමිෙන්ට් කිරීම සඳහා පරිපූර්ණ සුමට මතුපිටක්.
  • දැරිය හැකි තොග සහ සිල්ලර මිල.

නිතර අසන ප්රශ්න(FAQs)

Q.MDF යනු කුමක්ද?

A. MDF හෙවත් Medium-density fiberboardයනු අධි පීඩනයක් යටතේ දැව තන්තු සහ රෙසින් සම්පීඩනය කිරීමෙන් සාදන ලද කල් පවතින ඉංජිනේරු දැවයකි. එහි සුමට මතුපිට සහ ඒකාකාර ඝනත්වය නිසා කැබිනට්, රාක්ක සහ ග්ෘහස්ථ අවශ්‍ය්තා රැසකට වඩාත් සුදුසු වේ..

Q. HDF යනු කුමක්ද සහ එය වෙනස් වන්නේ කෙසේද?

A. HDF (High-Density Fiberboard) මෙහි නිමාව MDF හා තරමක් සමාන නමුත් බොහෝ ඉහළ පීඩනයක් ඇති කිරීම නිසා ඉතා ඉහළ ඝණත්වයක් සහ ශක්තිමත් බව ඉතා ඉහළ මට්ටමක පවතී. මෙය තෙතමනයට ඔරොත්තු දෙන අතර අදික බරක් ද දරාගැනීමේ හැකියාව පවතී. මෙම board වර්ග දෙකහිම ඇති අතිශය සුමට මතුපිට අලංකාර ආලේපන හෝ මෙලමයින් ආවරණ සමඟ ලැමිෙන්ට් කිරීම සඳහා ද වඩාත් සුදුසු ය.

Q. MDF මෙලමයින් යනු කුමක්ද?

A.MDF මෙලමයින් යනු අලංකාර මෙලමයින් මතුපිටක් සහිත ලැමිනේට් කරන ලද MDF පුවරුවකි. එහි නිමාව සහ සීරීම් සහ තෙතමනයට ඔරොත්තු දීම නිසා එය අල්මාරි, පැන්ට්‍රි කබඩ්, කැබිනට් සහ කාර්යාල ගෘහ භාණ්ඩ සඳහා බහුලව භාවිතා වේ.

Q. MDF බෝඩ්ස් ජලයට ඔරොත්තු දෙනවාද?

A.සාමාන්‍යයෙන් මේවා ජලයට ඔරොත්තු නොදෙන අතර තෙතමනයඋඅට ඔරොත්තු දෙන ලෙස නිම කළ MR MDF සහ මෙලමයින්-ආලේපිත MDF විකල්ප ලෙස මුළුතැන්ගෙයි සහ නාන කාමර වැනි තෙතමනය සහිත පරිසරයන් සඳහා යොදා ගත හැක.

MDF Boards සඳහා වූ සැපයුම්කරුවන්

  • Finewood MDF Board Supplier
    Ext. 0134



Click on the logo above to view available MDF

Shop By

Items 1-12 of 14

Set Descending Direction
Page
View as Grid List
  1. Waterproof HMR HDF Boards

    As low as Rs. 4,250.00 Rs. 4,250.00
  2. High Density Fiberboards (HDF)

    Rs. 7,595.00 Rs. 7,595.00
  3. Robin MDF Board

    Rs. 2,700.00 Rs. 2,700.00
  4. MDF Board Malaysian Red

    Rs. 1,060.00 Rs. 1,060.00
  5. Dongwha MDF Board 8ft x 4ft

    Rs. 2,450.00 Rs. 2,450.00
  6. Robin MDF Board 8ft x 4ft

    Rs. 2,450.00 Rs. 2,450.00
  7. Edge Band PVC 1mm

    Rs. 60.00 Rs. 60.00
  8. MDF Melamine Board White

    Rs. 2,950.00 Rs. 2,950.00
  9. MDF Melamine Board Black

    Rs. 2,950.00 Rs. 2,950.00
  10. MDF Melamine Board American Ash

    Rs. 2,950.00 Rs. 2,950.00
  11. MDF Melamine Board Jungle Teak

    Rs. 2,950.00 Rs. 2,950.00

Items 1-12 of 14

Set Descending Direction
Page
View as Grid List