STOCKPILE ගැනුම්කරුවන්හට
Stockpile , සරල පියවර 3කින්
කාර්‍යක්ෂමව සහ නිවැරදි මිලට නිවැරදි නිශ්පාදන සොයා දීමට ක්‍රිය කරයි..
1.ඔබගේ RFQ එක ඇතුලත් කරන්න
ඔබ තොරගන්නා භාන්ඩවල කාණ්ඩය අනුව ලියාපදින්චි වී ඇති සෑම සැපයුම්කරුවෙක්ටම ඔබගෙන් ලැබෙන මිල ගනණ් ඉල්ලීම් (RFQ) යවනු ලැබේ. කිසිවකු මග හැර්‍ර්ම ගැන ඔබ කරදර විය යුතු නොවේ..
2.ඔබේ (RFQ) සමලෝචනය කරන්න
තෝරාගත් මිල ගණන් එක පැත්තකින් ඉක්මනින් සංසන්දනය කිරීමට මිල ගණන් සංසන්දනය කිරීමේ විශේෂාංගය භාවිතා කර ඔබට වේගයෙන් ඇගයීමට සහ සැපයුම්කරුවන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමට උපකාරී වේ.
3.ඔබගේ ඇණවුම තහවුරු කරන්න
ඔබේ ඇණවුම තහවුරු කිරීමට සූදානම් වූ විට, ඇණවුමට Add Order කර Check out කරන්න. ඔබේ ආයතනික ක්‍රියා පටිපාටිවලට අනුකූල වීම සඳහා ඔබේ සමාගමේ මිලදී ගැනීමේ ඇණවුම (PO) උඩුගත කරන්න. ඔබ කැමති ක්‍රමය භාවිතා කර සැපයුම්කරුට කෙලින්ම ගෙවීම් කළ හැකිය.
තවත් බොහෝ දේ ඇත!
Specifications ගලපන්න
ඔබගේ පිරිවිතරයන්ට ගැලපෙන නිෂ්පාදන පිරික්සීමට සහ හඳුනා ගැනීමට අපගේ සෙවුම සහ Fiters භාවිතා කරන්න.
වර්ධනය වන සැපයුම්කරු ප්‍රමාණය
අපගේ සැපයුම්කරුවන් සංඛ්‍යාව වැඩි වීම නිසා කිසිදු අමතර වෑයමකින් තොරව ඔබට තවත් සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් ලැබෙනු ඇති බවයි
දැනුවත් වෙන්න
අපගේ වෙබ් අඩවියේ සතිපතා පුවත් පිටුව ඔස්සේ නවතම භාණ්ඩ ,සැපයුම්කරුවන් හා තාක්ශනයන් පිලිබද දැන ගත හැකිය.

පිවිසෙන්න